මේ මම පරිගණක
සම්බන්දව ලියන පලවෙනි පොස්ට් එක.වැරදි අඩුපඩු තිබුනොත් මට සමාවෙලා මට කියන්න.
ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි පරිගණකයෙ තියෙන තමන්ගෙ පවුද්ගලික දේවල් ආරක්ශා කරගන්නෙ කොහොමද කියන එක.ඒකට මම අද පොඩි වැඩ කෑල්ලක් ගෙනාවා. හැබැයි මෙක වැඩ කරන්නෙWindows 7 වලට විතරයි.මෙක කරන්න හරිම ලේසියි.එහෙනම් වැඩෙට බහිමු. කරන්න තියෙන්නෙ සුලු දෙයයි මුලින්ම ටෙක්ස්ට් ඩොක් එක බගන්නකො.ටෙක්ස්ට් ඩොක් එක
නැත්නම් පහලින් තියෙන Code එක කොපි කරගෙන Note Pad එකකට Paste කරගන්න.
cls
@ECHO OFF
title Folder Private
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== ENTER YOUR PASSWORD HERE goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End
දැන් ඔයාගෙ ෆයිල්ස් ටික ලොක් කරගන්න ඕන තැනට ගිහින් New Folder එකක් හදාගන්න. දැන් කරන්න තියෙන්නෙ අර කොපි කරගත්ත Code එක New Folder එක ඇතුලෙ Save කර ගන්න එක.ඊට කලින් Code එකේ තියෙන ENTER YOUR PASSWORD HERE කියන තැනට ඔයාට ඕන රහස් වචනයක් දෙන්න. දීලා batch File එකක් විදියට Save කරගන්න ඕන.

ඒක කරන්නෙ මෙහෙමයි.
Note Pad එකේ තියෙන File à Save As යන්න.ගිහිල්ලා Open වෙන Save As එකේ File Name විදියට ඔයාට කැමති නමක් දීලා Extension එක විදියට .bat දෙන්න.ඒ කියන්නෙ File name එක අගට .bat දෙන්න කියන එකයි.Save as type වලට All Files කියන එක තෝරලා Save කරගන්න.දැන් ඔයා හදගත්ත New Folder එක ඇතුලට ගිහින් ඒකෙ තියෙන batch file එක දෙපාරක් ඔබන්න.එතකොට ඔයාට පෙනෙයි Private කියල Folder එකක් හැදිල තියෙනව.ඒක තමා අපි File ලොක් කරගන්න පවිච්චි කරන Folder එක.මේ Private කියන Folder එක ඇතුලට ඔයාලට ඕන ලට්ට ලොටට ඔක්කොම දාන්න දාල ආයෙ අර batch file එක දෙපාරක් ඔබන්න. එතකොට ඔයාගෙන් කලුපාට කොටුවක් ඇවිත් අහයි Private Folder එක ලොක් කරන්නද කියල.ඒකට යතුරු පුවරුවෙ y ඔබල Enter ඔබන්න.
දන් වැඩේ හරි.ඔයගෙ Folder එක ලොක් විතරක් නෙවෙයි නොපෙනීත් යාවි.නොපෙනී ගියා කියල බය වෙන්න එපා.නැවත ඔයට ඒ එක ඕනනම් අර batch file එක දෙපාරක්
ඔබන්න එතකොට ඔයාගෙන් ආපහු කලුපාට කොටුවක් ඇවිත් අහයි Pass Word එක මොකක්ද කියල එතකොට ඔයා Note Pad එකෙ ගහපු රහස් වචනය කලුපාට කොටුවෙ ගහල Enter ඔබන්න.
එතකොට ඔයගෙ Folder එක ඔයට ආපහු ලැබෙවි.
ඔන්න දැන්නම් වැඩේ ඉවරයි. ගුණ දොස් කියන්න හොඳේ..............................................
No comments:
Post a Comment